වසන්ත මුදලිගේට ඇප

161

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර ඇත.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත අද ඔහු ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැර තිබේ.අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැවති වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ (27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිණි.

advertistmentadvertistment
advertistmentadvertistment