තෙළිඟු නැටුම් අධ්‍යක්‍ෂවරයා යාපනයේ සංචාරයක

39

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හා තෙළිඟු සිනමාවේ නැටුම් අධ්‍යක්‍ෂවරයකු වන බාබා බාස්කර් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවීම සඳහා මෙරටට පැමිණ ඇත.

ඔහු පසුගිය 20 වැනිදා සිය බිරිඳ හා දරුවන් සමග නල්ලූර් කෝවිලේ පූජාවකට සහභාගි වී පසුව පේදුරුතුඩුව ධීවර වරාය ආශ්‍රිතව ප්‍රදේශයේ සංචාරයක නිරතවී තිබේ. රැජිනි කාන්ත්, විජෙයි හා ධනුෂ් වැනි දකුණු ඉන්දීය සිනමා තරු රංගනයෙන් දායක වූ චිත්‍රපට වල ගීත රැසක නැටුම් අධ්‍යක්‍ෂවරයා ලෙස බබා බාස්කර් මහතා කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment