රජරට සරසවි සිසු පිහිණුම් තටාකයේදී මරුට

6941


ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී මරුමුවට පත්ව තිබේ.

එම පීඨයේම අධ්‍යාපනය ලබන තවත් සිසුන් පස් දෙනෙක් සමග ඔහු ඊයේ (27) සවසදිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ එම සිසුවා පිහිණුම් තටාකයේ ගැඹුරුම ස්ථානයෙන් දියට බැසීමට උත්සාහ කළ අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති බව මිහින්තලේ පොලීසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment