කටුනායක අධිවේගයේ තවත් මරණයක්

7803

කටුනායක අධිවේගී මාර්ගයේදී අද සිදුවූ රිය අනතුරකින් විදේශිකයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment