උමාරා සමාව ඉල්ලයි

2135

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පවසයි.ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment