හෙරොයින් සහ ජීව උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

71

හෙරොයින් කිලෝ ග්‍රෑම් 06ක් සහ මිලි මීටර් 09 පිස්තෝල ජීව උණ්ඩ 19ක් සමග පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment