ගෑස් මිල නගියි

1483

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment