G20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවට ලැබීම හොදම අවස්ථාවක්ලු

106

ඉන්දියාවට මෙවර හිමිව ඇති G20 සමුළුවේ සභාපතිත්වය දියුණු වෙමින් පවතින රටවල හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බව තාක්ෂණ හා ජාත්‍යන්තර කටයුතු පිලිබඳ වැඩසටහනෙහි සාමාජික නන්ජිරා සම්බුලි පවසයි. එසේම බටහිර රටවල තාක්ෂණය හෝ කාලගුණ වෙනස්වීම් පිළිබඳ අවධානය යොමු කිරීමට මෙය හොඳම අවස්ථාවක් බව ද සදහන් කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙද පොළ එක් කිරීම සදහා ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවද පවසයි. යුරෝපය සහ ඇමෙරිකාවේ ව්‍යාජත්වයට එහා ගොස් ජනතාවගේ සැබෑ අර්බුදය හදුනා ගැනීමට සහ සැබෑ අවශ්‍යතා හදුනා ගැනීමට මින් අවස්ථාව උදාකරගත හැකි බව ද සදහන් කරයි. එසේම ඉන්දියාව සහ අප්‍රිකාව අතර සබදතාව ඇතිකර ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දිය හැකි බව ද පවසයි. එමගින් භූ දේශපාලනික සහ තාක්ෂණික සමග ජනතාවට ඩිජිටල් තාක්ෂණය විවෘත කළ හැකි යැයිද ඇය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment