ඔන්මැක්ස් අධ්‍යක්ෂවරුන් පිරිසක් අත්අඩංගුවට

984

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඔන්මැක්ස් නැමැති පිරමීඩ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් පස්දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙරට විශාල පිරිසක් මෙහි රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇත.මෙම පිරමීඩ මූල්‍ය ආයෝජනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment