ඉරාන ජනපති හරසර මැදින් දිවයිනට

47
ඉරාන ජනපති හරසර මැදින් දිවයිනට

උමා ඔය ජනනි ජනතා අයිතියට පත්කිරීමට ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මත්තල ගුවන් තොටුපළේ රතුපලස මතින් පැමිණි අවස්ථාව හා එහි සමරු පොතේ සටහනක් තැබූ අයුරු.

ඔහු පිළිගැනීමට එහි ගිය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ඇමැති අලි සබ්‍රි ඇතුළු පිරිස ද උමා ඔය විවෘත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉරාන ජනාධිපතිවරයා එක්වූ ඓතිහාසික අවස්ථාව ද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය පිළිගැනීමේ නිල උස්සවයේ අවස්ථාද මෙහි දැක්වේ.

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත, ජනාධිපති මාධ්‍ය අංශය සහ ටී. කේ. ජී. කපිල – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment