ඉන්දියාව 168/6

72

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන එංගලන්තය සහ ඉන්දියාව අතර අර්ධ අවසන් පූර්ව වටයට තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් විය.හර්දික් පාන්ඩයා 63, විරාත් කෝලි 50යි.

advertistmentadvertistment
advertistmentadvertistment