වැඩ බලන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

308


ජනාධිපති ලේකම් කාර්යාලයේ නම සිය වාහන වල ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස වැඩබලන ජනාධිපති ලේකම් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment