අනුරාධපුරයට පොහොට්ටුවෙන් පත්වන අලුත් මන්ත්‍රී

1039


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් තරග කොට මනාප ජන්ද ලැයිස්තුවේ අටවෙනි ස්ථානය හිමිකර ගෙන සිටි උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ එම්.වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතව ඇත.
එම මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ ඒ මහතා මනාප ජන්ද 38242 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment