මත්පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

152

හෙරොයින් වෙනුවට භාවිත කළ හැකි යැයි පැවසෙන මත්පෙති සහ ගංජා සමග පුද්ගලයෙක් පානදුර, හිරන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.කළුතර අපරාධ කොට්ඨාසය විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.එහිදී මත්පෙති 76,796ක් සහ ගංජා කිලෝග්‍රෑමයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment