පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

862

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණි.

advertistmentadvertistment
advertistmentadvertistment