ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ යයි

203

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඔටෝ ඩීසල් ලීටයක මිල රුපියල් 15කින් ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ද ඉහළ දමන බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.ඒ අනුව ඔටෝ ඩීසල් ලීටයක නව මිල රුපියල් 430කි.භූමි තෙල් ලීටරයක නව මිල රුපියල් 365කි.ඉන්දියන් ඔයිල් සමාගමත් ඔටෝ ඩීසල් ලීටයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment