නඩු ප්‍රමාදය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

16


අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ෂණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස දෙකක් ඇතුළත නඩු විභාගයක් අවසන් කළ යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයටද වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතැයි ද තවම ඒ සම්බන්ධ තීන්දුව ලබාදී නැතැයි ද ඒ මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment