කොදෙව්වෝ එළියට..

218


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය අතර පළමු වටයේ තරගයේදී කඩුළු 09ක ජයක් අයර්ලන්ත කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 17.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 150ක් ලබා සිය ජය තහවුරු කරගත්තේය.ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 අතරට එක් විය.බටහිර ඉන්දීය කොදෙව්වෝ තරගාවලියෙන් ඉවතට විසි විය.

advertistmentadvertistment
advertistmentadvertistment