දෙවැනි එක්දින තරගය අද

141

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද චිතගොන් හිදී මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment