අරවින්ද ද සිල්වාට ගෞරව නාමයක්

756

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය 2023 සඳහා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට හිමිවී තිබේ.2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි වෙත ද ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment