අයවැය ඉදිරිපත් කරන්න ජනපති පාර්ලිමේන්තු එයි

140

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කිරිම සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.දහවල් 12.00ට අය වැය ඉදිරිපත් කිරීමට නියමිතය.මෙය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන දෙවැනි අයවැය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment