බෲනෝ රිමාන්ඩ්

415

නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව විසින් සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් SL -Vlogs හිමි කරු බෲනෝ දිවාකර අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් හ මෙම මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment