ශම්මිගේ පෙත්සම කල්යයි

810

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබූ අතර එහිදී අභියාචනාධිකරණය දැනුම්දුන්නේ අදාළ පෙත්සම හෙට දිනයේ සලකාබැලීමට නියමිත බවය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment