අද දහවල් රෝහල් ඉදිරිපිට විරෝධතා

188


රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද දහවල් කෑම පැයේදී රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment