පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අද

50

පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පැවැත්වේ.

මෙම උත්සවය කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙන අතර එයට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාඝවන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වෙති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment