ගෝඨා තවත් 14ක් ඉල්ලයි

163

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment