කොරෝනා සෑදී ඇතැයි කරන වැරදි ප‍්‍රචාර ගැන කනගාටුයි- අගමැති මහින්ද රාජපක්‍ෂ

624

තමා සහ පවුලේ අයට කොරෝනා වැළඳී ඇතැයි ඇතැම් පිරිස් සිදු කරන ප‍්‍රචාර පිළිබඳව කනගාටුවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඊයේ (30 දා) සඳහන් කළේය.

කොරෝනා මැ`ඩපවත්වා ගැනීමට කිසිදු සහයක් නොදෙන සමහරු විවිධ අදහස් ඉදිරිපත් කරමින් මඩ අපහාස අවලාද ප‍්‍රචාරය කිරීම මුළුමහත් ජනතාව අනුමත නොකරන බවද කීවේය.

තමාත් තම බිරිඳත් හොඳින් පසුවෙන බව ඉතා සිනහමුසු මුහුණින් යුතුව අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment