වැස්සට මන්නාරමේ ධීවරයින්ට දැඩි හානි

127


පවතින අධික වර්ෂාව නිසා මන්නාරම විඩත්තල්තීව් දූපතේ ධීවර නිවාස 67 ක් ජලයෙන් යට වී ඇති ඉන් අතර පුද්ගලයින් 329 දෙනෙක් අවතැන්වී සිටිති.
විඩත්තල්තීව් දූපත හරහා හමාගිය දැඩි සුළග හසු වී ධීවරයින්ගේ බෝට්ටු හතකට දැඩි අලාභහානි සිදුව ඇත.
මෙම වැසියන් සියලුම දෙනා විඩත්තල් දූපතෙන් ඉවත් කොට මන්නාරමේ වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කිරිමට පියවර ගෙන ඇති අතර විපතට පත් පුද්ගලයින්ට ආහාර ඇතුලු සියලුම පහසුකම් ලබා දීමටද පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment