අගමැති මහින්ද චමුදිත අමතයි

671

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මැර කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අද (16) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සමරවික්‍රම මහතා සමග දුරකථනය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එහි දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිසි පරිදි සිදු කරන බවටත් ඊට සම්බන්ධ වැරදිකරුවන් සියල්ල නීතිය ඉදිරියට රැගෙන එන බවට අග්‍රාමාත්‍යවරයා විසින් චමුදිත සමරවික්‍රම මහතා වෙත පොරොන්දුවක් ද ලබා දී ඇත.


advertistmentadvertistment