අදත් බස් – ගමට ගිය අයට එන්නත් බස්

95

අද (15) දිනයේ සිට දිවයිනේ සියලුම ප්‍රදේශයන්හි බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි . ඒ ඒ ප්‍රදේශවල මගී ජනතාවගේ අවශ්‍යතා අනුව මෙම බස් රථ ධාවනයේ යෙදවීමට නියමිතය .
අනිද්දා දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව ට නැවත කොළඹට පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද කොමිෂන් සභාව සඳහන් කර තිබේ .


advertistmentadvertistment