අද කොවිඩ රෝගීන් 339 ක් සුවය ලබයි

50

අද තවත් කොවිඩ රෝගීන් 339 සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 514,912 කි.


advertistmentadvertistment