අමල් සිල්වා රිමාන්ඩ්

2846

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරුට ආධාර අනුබල ලබාදී එම ඝාතනයන්ට අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා මහතා ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් ලක්ෂ්මී සූරිගේ කරුණාසේකර මහත්මිය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.


advertistmentadvertistment