අය වැයෙන් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කරනවාලු

719

රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අය වැය මගින් අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා විශ්‍රාම වැටුප වසර 10කින් රාජ්‍ය සේවකයන්ට අහිමි වන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන් ගේ විද්වත් සංගමය පවසයි.


advertistmentadvertistment