අලි සබ්‍රි – විජයදාස ජිනීවා යති  

210

51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා විදේශ ඇමැති අලි සබ්‍රි සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ජිනීවා බලායනු ඇත. මෙම සමුළුව සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5ක් විසින් 2 වැනි ජිනීවා යෝජනාවද මෙවර ඉදිරිපත් කෙරේ. මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සැප්තැම්බර් 12 දා සමුළුව ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment