ආච්චිටයි මුණබුරාටයි අධිචෝදනා

373

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව අද (4) අධි චෝදනා භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ නඩු කටයුත්තකට අදාළව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු අනිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී තිබේ.


advertistmentadvertistment