ඇඳිරි නීතිය ඉවතට

127

අද දහවල් 12.00 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය යළි දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.ඊයේ රාත්‍රී 10.00 සිට මෙම ඇඳිරිනීති පනවනු ලැබීය.


advertistmentadvertistment