ඇල්පිටියේ ඡන්දයේ දෙවන පරපුර නාම යෝජනා ප්‍රතික්ෂේප වුණේ නැහැ – උවිඳු විජේවීර

750

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව නාම යෝජනා පත්‍ර භාර ගැනීමේදී තම දෙවන පරපුර පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමක් සිදුව නැතැයි එම පක්ෂයෙහි ලේකම් උවිඳු විජේවීර අප වෙත එවා ඇති නිවේදනයක සඳහන් වෙයි.

එම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 8ක එක් ස්වාධීන නාම යෝජනා පත්‍ර භාරගනු ලැබූ අතර දෙවන පරපුර පක්ෂයේ නාම යෝජනා ද ඒ අතර වූ බව විජේවීර මහතා පවසයි.


advertistmentadvertistment