ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵල හෙට

101


දින 44 ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (04) සිදුකිරීමට නියමිතව ඇත.

සමීක්ෂණ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි.

මහ මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment