උසස් පෙළ ප්‍රතිඵල අද සවස

160

අපොස උසස් පෙළ 2023 විභාග ප්‍රතිඵල අද සවස නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.මෙවර ප්‍රතිඵල සමග දිවයිනේ ස්ථානය සහ දිස්ත්‍රික් ස්ථානය ද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment