කටුනායක ගුවන් හමුදා සෙබළා ගෙල වැලලාගෙන

10

පානම ශාස්ත්‍රවේලි ප්‍රදේශයේ යුද හමුදා සෙබළකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පානම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරනු ලබන බන්දුල ප්‍රදීප් නමැති සෙබළකු බව පානම පොලිසිය පවසයි.

පානම පොලිස් ස්ථානාධිපති එම්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

පානම- පී. විජේසේකර


advertistmentadvertistment