ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ අත්හිටුවයි

61

ශ්‍රී ලංකා පාපැදි, රගර්,ඔටෝමොබයිල් සහ නෙට්බෝල් සංගමය යන ක්‍රීඩා සංගම් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව ඒවායෙහි නිලවරණ පැවැත්වීම අත්හිටුවීමට ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වරයා පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment