කාදිනල්තුමා වතිකානුවට

182

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ විශේෂ දැනුම් දීමක් මත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුම හෙට (22දා) වතිකානුවේ නිල සංචාරයක යෙදෙන බව ජාඇල-මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

අද (21දා) රාගම දේවත්තේ දෙව්මැදුරේ රෝගීන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දේවමෙහෙයට සහභාගීවීමෙන් අනතුරුව කාදිනල්තුමා මෙසේ වතිකානුව බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර ලොවපුරා සිටින කාදිනල්තුමන්ලාද පාප්වහන්සේ විසින් වතිකානයට කැඳවනු ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment