කැතී පැසිෆික් යළි එයි

1703


කැතී පැසිෆික් ගුවන් සේවාව 2024 පෙබරවාරි මස 02 වැනිදා සිට නැවත් වරක් සිය ගුවන් ගමන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ආරම්භ කරන බව පවසයි.හොංකොං මූලික කරගෙන ගුවන් සේවාවේ නිරත එම සමාගම සම්මායෙන් පිඳුම් ලැබූ ගුවන් සේවාවකි.කොවිඩ් වසංගතයත් සමග එම ගුවන් ගමන් ශ්‍රී ලංකාවට පැමිණීම නතරව තිබුණි.


advertistmentadvertistment