කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

120

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 47,126 ක් ලබා ගෙන ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 13,081ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 11,998ක් ද නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1,384ක් ද ලබාගෙන තිබේ.වැඩි විස්තර සඳහා https://election.divaina.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.


advertistmentadvertistment