කෙහෙළිය පුත් රමිත් රෝහලෙන් බන්ධනාගාරයට 

268

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස ඔහු පරීක්ෂා කරන ලද ලියාපදිංචි වෛද්‍යවරියක උපදෙස් දී තිබුණු අතර එසේ රෝහල්ගත කරන ලද රමිත් රඹුක්වැල්ල නැවත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. 

රෝහල්ගතකර තැබීමට තරම් සෞඛ්‍යමය ගැටළුවකින් ඔහු පීඩා නොවිදින බව ඔහු පරීක්ෂාවට ලක් කළ වෙනත් වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමෙන් පසුව මෙලෙස රමිත රඹුක්වැල්ල බන්ධනාගාරගත කොට ඇත.


advertistmentadvertistment