කේරළයේ කොරෝනා පැතිරීමෙන් 04ක් මරුට

118

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ පැතිර යන නව කොරෝනා උප වෛරස් ප්‍රභේදයක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු මිය ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 1800ක් පමණ දෙනා වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය ඇතුළු රටවල් ගණනාවක පැතිර යන බවට වාර්තා වී ඇති ‘ජේ එන් 1’ නමැති උප කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් කේරළයේ නව කොරෝනා වසංගත තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment