කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

19

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (02දා) දිනයේ ඒකක 15851.74 දක්වා ඒකක 51.80කින් වර්ධනය වී ඇත.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 4638.29 දක්වා ඒකක 5.37කින් පහත වැටී ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි 06 වැනිදා කොළඹ කොටස් වෙළඳපොළ දෛනික ගනුදෙනු සැසිය උදේ 9.30 සිට 2.30 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment