කොටහේන, සුමිත්‍රාරාම පාරේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පොලීස් ආරංචි මාර්ග අනුව එම වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ .
වැඩිදුර විමර්ශන සිඳුවේ
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL