පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා දැමීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර ඇත. ගම්පහ සහ කැලණිය කලාපයේ පාසල් ද හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL