ගල්කිස්ස උසාවි පොලිස් මුර පොළේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

275

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී විත්තිකරුවකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේ මුරපොළ හි සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment